Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට අවශ්‍යම වෙලාවක අහම්බෙන් දැක්ක වීඩියෝවක් ...දකින්නට අවස්ථා ලබාදුන් විශ්වයටත්, ඔබතුමාටත් ඛොහොම ස්තුතියි.❤
ගුරු පියාණන් කිසිම රහසක් නැතිව අපට කියාදෙන මෙම ගුප්ත ක්‍රම ඉතාමත් සත්‍යයයි...! බොහොමයක් පිං...! ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි...!
Theruwan saranai.Deegoda kumara guru piyanan kojeda inne.monaragala api.
අනුග්‍රහය ලබා දුන් මැතිනියගේ සියලු ප්‍රාර්තනා සිතුපරිදි ඉටුවේවා. ස්තූතියි මැතිනියට. ස්තූතියි ගුරුපියාණන්ට සුදු අම්මට කාර්යමණ්ඩලයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Sadu sadu sadu vishwa shakthiya pujaniyai pujaniyai pujaniyai obatumamatah karyamandalayatath paulesiyalu denatah suduammatah theruwan saranai
අපට සත්‍ය ධර්මය දේසනා කරන අපේ ජීවමාන දෙවි පියානන්ට ගොඩක් 🙏 ස්තූතිය යහපතක්ම වේවා දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මෙවන් වටිනා දේශනා පවත්වන ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.🙏🙏විශ්ව මාතාවට ස්තූති වේවා🙏🙏ලොව සියලුදෙනා සුවපත් වේවා...
වැඩ කරන ගමන්. වැඩ සටහන් අහන්නේ. බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
මම හැමදාම බලන වැඩ සටහනක් මම දැනටමත් මෙය නිතරම ක්‍රියාත්මක කරනවා පින්සිදු වෙිවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි ඔබතුමාට ස්තුතියි නිදුක් නිරෝග සුව දීර්ඝායුෂෂ අවේවා
ස්තූතියි කුමාර දෙව් පියාණනි! ඔබ තුමාට සහ සුදු අම්මාටත්, දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ලෝ ලෝක වාසී සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🌺🌸🌺🌸🌺💐❤️❤️🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...🌷🌷🌷🌷
Mage namaskar wawa dausuwa Paula samata therwan saranai Suwa path bawya Labawa oba whnsata therwan saranai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ස්තුතියි ඔබ තුමාට ඉතා වටිනා දේශනාවක් ඔබ තුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සියලුම දෙනාගේ සිත ශක්තිමත් වී චර්ම රෝග,පිලිකා ආදි සියලුම රෝගී තත්ත්වයන් සුව වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් රංජනී මහත්මියගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා දීව්යත්වයෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
ඔබතුමාට නමස්කාර වේවා 🙏🙏🙏කාර්යය මණ්ඩලයට ස්තුති වේවා ..💐💐💐💖💖💖
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා ජීවමාන දී ගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණනි තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
ගුරු මුස්ටියකින් තොරව සියළු කරුණු කාරණා අප වෙත ලබා දෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
ස්තූතියි ගුරු දේව්. සියලු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️
ස්තුතියි දෙවි පියාණනි 🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි. 🙏 හරිම ආශ්චර්යමත් උපදෙසක් තමයි දේශනා කලේ. ඉතාමත් වැදගත්. බොහොමත්ම පින් මෙ වැඩ සටහනට බරපැන දැරූ මැතිනියනි. පියාණන්ගේ ආශිර්වාදය ලැබේවා. ස්තූතියි. මංගලි KUWEIT
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💞💞💞🎉
විශ්ව ශක්තිය ...ස්තුතියි ඔබ තුමාට දීර්ගායුශ වේවා ...තෙරුවන් සරනයි🙏
ඔබතුමාට බොහොම ස්තූතියි🙏 🌼☘️ සියලු සත්වයන්ට යහපතම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ මේ ඉතාමත් වටිනවා දේශනයට. ඔබතුමා ගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමාසුදු අම්මා සහ කාර්මික සහය ලබාදෙනදෙව්සුවකාර්යමණ්ඩලයට දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏 වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන රංජනී හෙට්ටිආරච්චි මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු ධනංජය සහ නිරෝෂා ගේ සියළු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
💕🙏🙏🙏💕 බොහොමස්තුතියි ඔබතුමාට .බොහොම ස්තුතියි ..සියලු දෙනා ලොව සුවපත් වෙවා .තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .ය්❤❤❤❤
ඔබතුමාට බොහොම ස්තූතීයි. අපි වෙනුවෙන් මේආකාරයට මහන්සිවෙලා දැනුමෙන් පෝෂණය කරනවට.
ස්තූතියි කුමාර දෙවිපියාණනි! ඔබ තුමාගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් පරිකල්පන න්‍යාය පිළිපදිමින් සුවපත් වෙත්වා! සැනසෙත්වා! 🌸💐🌸💐🌸💐
ඔබතුමාට බොහොම ස්තුති පින් තෙරුවන් සරණයි ජේසු ක්රිස්තුස්තු පිහිටයි .
ඉතා වැදගත් හරවත්, ඉතා පැහැදිලි දෙශනාවක් ගුරු පියාණනි ඔබතුමා ගෙ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා, දීර්ගායුෂ ලැබේ වා යි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මන්ඩලය්ටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත්
ස්තූතියි, දෙව් පියාණනි, තවත් වටිනා දේශනයකින් අපව දැනුවත් කලා. සියළු දෙනාටම මින් යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
🙏🙏🙏සාදු සාදු සාදු ගුරු පියාණනි ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
දෙවි පියාණෙනි ඔබට සහ සුදු අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්ත්‍ය ලැබේවා . සිත මගේ සුවපත්බාවය උදාපත් කෙරූ ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ..
Theruwn saranai Davipihtai🎉🎉🎉
ඔබ තුමාට ස්තුතියි පරිකල්පන නීතිය සත්තයි.මට ඒශක්තිය ලැබෙනවා සත්තයි.❤❤❤❤❤
🙏🙏🙏🙏ස්තුතියි සත්පුරුෂ පින්වත් ගුරු පියාණනි ..💐💐💐ලස්සන පාඩමක් කියා දුන්නාට..ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය තවත් වැඩි වේවා💙💙💙අනුග්‍රහය දුන් මහත්මියගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා..
ඉස්තුතියි ගුරු පියනනි මගේ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා
තෙරුවන් සරනයි!!! ඉතාමත්ම වටිනා දේශනයක් කල ආදරනීය ගුරුපියානන්ට හර්දයංගම ස්තූතිය වේවා!!! මේ ප්‍රතිපලය මා ලබා ගන්නවාමයි.ඒකාන්තයෙන්ම අධිශ්ටාන කර ගත්තෙමි. සැමටම නිරෝගී සුවය ලැබේවා!!! 🙏🙏🙏
මේ වටිනා දේශනයට බොහෝම ස්තූතියි ගුරු පියාණනි! ✨💐❤ගුරු පියාණන්ට, සුදු අම්මාට, දේශනයට අනුග්‍රහය දැක්වූ සැමට, දෙව් සුව මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව සංවිධානය පවත්වාගෙන යෑමට වෙහෙස මහන්සි වන අනුග්‍රහ කරන සැමට, ලෝක සත්ත්වයාට යහපත කරන සියලුම ශ්‍රී දෙවිවරුන්ට, සියලු යහපත, සියලු සාර්ථකත්වය , සියලු ජය අත් වේවා! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!✨️🪷ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ!🌏💫තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!!✨️😇🙏
සාදු සාදු ඉතාමත් වටිනා දෙසනවා ගුරු පියාණනි ඹබට දීර්ඝ ආයුෂ ලැබේවා දෙවිසුව දෙසයේ සිටින සියලුම දෙනාට. ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි වීශ්වයට ස්තූතියි
දෙව්දුව දේශයේ සියළුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා
ඔබ තුමාගේ දැනුම් සයුරෙන් බිඳක්, අප සියලු දෙනාගේ අවබෝධය පිණිස,ලබාදීමම, ප්‍රේමාන්විත හදාවතේ ස්වභාවයයි,,,,,,🙏🏾🙏🏾🙏🏾❤️
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු ලෝවාසී ජනතාවට උතුම් ධර්මය අවබෝධ වෙත්වා!!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
සාදු සාදු සාදු. නමස්කාර වේවා ගුරු පියාණෙනි, මෑණියනි. බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
ස්තුතියි පියානනි දිර්ඝයුෂ ලැබෙිවා හැමදාම කකුල් කැක්කුම බැන්ඩෙිචිි එකක් දාගෙන වැඩ කරන්නේ මම කටාර් ගෙදරක වැඩ කරන්නේ ඔබතුමා මතුබුදු වෙිවා 🙏🙏🙏 සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ගායු වේවා සුවපත්වේවා 🌹🌹
ස්තුති නමස්කාර වේවා ගුරු දෙවි පියානන් ට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹තෙරුවන් සරනයි
බොහොම පිං 🙏🙏🙏 ගුරු පියානණි ඔබට හදවතින්ම ස්තුති වේවා ❤❤❤
🙏🙏🙏🙏 sthuthi dew piyanani
දෙව් පියාණනී , අද ඔබ වහන්සේගේ දේශනය හරි අපූරුයි . කවදාවත් නොඇසු වටිනා කරුණු රාශියක් අපට අසන්නට සැලැස්සුවා .කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා . සාමය, ප්‍රේමය , ප්‍රීතිය ඇතිව පරිකල්පන නීතියෙන් විශ්වාසයෙන් ආධ්ද්යාත්මික සුවපත්භාවය ලබා ගන්නා ආකාරය මැනවින් පහදාදුන් ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . අපගේ නීරෝගිභාවය ලබා ගැනීමට අපට නොමසුරුව උපකාර කිරීමට දෙව් ලොවින් පැමිණි දිව්‍ය පුත්රයාණනී ඔබ වහන්සේ මතු බුදුබව ලබන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ වෙඳදුරුතුමන්ම වෙමි . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනා සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම සුවය අසීමිත විශ්ව ශක්තිය ලැබේවා !තෙරුවන් සරණයි !
ඔබ තුමාගේ කතාව සත්‍යයක් මම සිත දියුණු කරන භාවනා කරනවා. හිතුවොත් දෙයක් මට ලැබෙනවා. සමහර ලෙඩ වගේ දේවල් භාවනාවේ ඉන්න අවස්ථාවේ ඇගෙන් ඉවත් වෙනවා වගේ දැනෙනවා. තෙරුවන් සරණයි.
මගේ නමස්කාර වේවා අපිහැදාම ඔබතුමා සමගයි තේරැවමිසරනයි 🙏🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි හදවතින්ම.නමස්කාර වෙිවා දිර්ඝායු වෙිවා .
මමත් අදම කරනවා ගුරුදෙව්පියානෙනි ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි දෙව් සුවයෙ සියලුම දෙනාට බුදු සරනයි
විශ්වයට ස්තූතියි
බොහොම ස්තූතියි බොහොම පිංතමා විසින්මනිරෝගී භාවය ඇති කරගන්නට කියා දෙනවාට ගුරු පියාණෙනි
🙏🙏🙏🌺🌺🌺අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන ඵම මැතිනියට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ❤❤❤ආධ්‍යාත්මික දිව්‍යමය ආශිර්වාද කරන අපේ ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷සුදු අම්මාට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට සහ දෙවිසුව පවුලට දෙවිසුව දේශයට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
පරිකල්පනය පලදරන්න නන දෙව්පියානන්ගේ සද්දහමට අනුගත වීම ඇවැසියි.මේ තේරුන් කිරීමට ස්තූතියි. තෙරුවන් සරනයි, ද්විපිහිටයි.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව දේශයේ සියළු දෙනා ටම.ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණීයන්ට මාගේ හෘදයාංගම නමස්කාර ය වේවා,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනේ. 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියානනි ඔබතුමා හදවතින්ම සත්‍ය කියාදිම අප ලද බාගයක්🎉❤ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷 නමෝ බුද්ධාය සුබ සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ටතෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මා ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මනු ලොව දෙව් පියාණන්ට සුදු අම්මාට ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
ස්තුතියි දෙවි පියානෙණි ඉතාම වැදගත් දේශනයක්
❤❤❤ස්තුතියි දෙව්පියාණනි ගොඩක් පිං නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අයියාගේ සියලු රෝග පීඩා දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් ගුරුතුමා අද පාඩමට මම ඒකත් කරලා බලනවා
තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.දෙව්පියාණන්ටත්,සුදුඅම්මාටත්,නීරෝගී සුවයත්,දීර්ඝායුෂත් ලැබේවා.......අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික පණිවිඩ අපට ලබා දී නීරෝගීභාවය රැක ගැනීමට ,රෝග අප විසින්ම සුව කරගැනීමට උපදෙස් දෙන අපගේ දෙව්පියාණන්ට බොහොමත්ම ස්තූතියි.අසීමිත විශ්වයට ද බොහොමත්ම. දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ ,මේ සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට, තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.
තෙරැවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ..
මම අද සිට මෙය කරනවා.මා සුවපත්වන බව මට විශ්වාසයි.ඔබතුමාට පින් අත්වේවා.
බෝධිසත්වයන් වහන්සේටත්🙏🙏🙏🙏 සුදු අම්මාටත් 🙏🙏🙏කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහොම පින් 🙏🙏🙏🙏 ඔබ සැමට එක සිය විස්සට දෙසිය විස්සක් ආයි බොහෝ වේවා 🙏🙏🙏q🙏🙏🙏
ඒක ඇත්තටම ඇත්තක් සිත කියන්නෙ කල නොහැකි දෙයක් නැත මගෙ මාස ගානක් දනහිස් අමාරුවෙන් පිඩා ව්න්දා පිටරක නිසා ලන්කාවට ආවම බේත් ගන්න ඕන කියල හිතන් හිට් යේ ඒත් ගුරුපියානෙනි මම වැඩ සටහන බලා ඒ විදිහට කලා මම වත් හිතපු නැති විදිහට මගෙ ලෙඩෙ අතුරුදන් උනා ඒකනම් පුදු.මයක් මෙ තරම් අපේ හදවත් වලට කතා කරන ගුරුපියානන්ට දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏❤️
ස්තුති වේවා ගුරු පියානනි 🙏 ඔබ තුමාගේ දේශනා අහල නින්දට යන කෙනෙක් සිතට සහනයක් විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
Hamotama .නිරෝගී suwa ලැබේවා Oba t.deergau wewa budusaranai
ස්තුතියි .....🙏🙏🙏 දෙව් පියාණනි ඔබතුමාට , ඔබතුමගේ කාරුණික භාවයට බෙහෙවින් ම ස්තුතියි .....🙏🙏🙏නමස්කාර වේවා ! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ......🙏🙏🙏
ඔබතුමාට නිවන් සුව අත් වේවා❤
දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා
සියළු දෙනාටම නිරෝගි සුව දීර්ගාආයු ලෙබේවා යහපත් බලාපොරොත්තු ඉටුවේවා.🙏🙏
ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි ...! ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..විශ්ව මාතාවට ......
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ සියලු රෝගපීඩා දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට අනුගමනය කල යුතු හා ක්‍රියාත් මක විය යුතු වැදගත් මගක් පෙන්වා දිම වෙනුවෙන් 🎉. ඔබතුමාට සුදු අම්මා ඇතුළු සැමට සියලු යහපතම වේවා.
දෙව් සුවපවුලෙ සියලුම දෙනාට බුදුසරණ යි ඔබතුමාට සහ සුදුඅම්මාට දිර්ගායු වෙවා සියලුම සත්වයෝ සුවපත් වෙවා
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
🙏🙏🙏,ඇගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.
තෙරුවන් සරනයි 🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා පතමි 🙏
ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි. දීර්ඝායුෂ වේවා!!🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏
තෙරුවම් සරණයි. ගුරුතුමන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටම ත් දෙව් සුව දේශයෙ සැමටත් සර්වබලධාරි දිව්ය් ප්‍රේමය ආලෝකය ආශිර්වාදය නොවඩුව ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
මේ වගේ වටිනා දේවල් අපට කියා දෙන ගුරු පියාන්ට බොහොම පින් තෙරුවන් සරණයි 🎉🎉🎉
තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි 🙏 🙏 🙏
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මටත් දෙව් සුව සේවා කාර්ය මන්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයට බෙදා දුන්නට.......
බොහොම ස්තුති පියානනි ඉතා වටිනා දේශනය කින් අපව පෝෂණය කලාට .පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏 .
මට අවශ්‍යම වෙලාවක අහම්බෙන් දැක්ක වීඩියෝවක් ...
දකින්නට අවස්ථා ලබාදුන් විශ්වයටත්, ඔබතුමාටත් ඛොහොම ස්තුතියි.❤
ගුරු පියාණන් කිසිම රහසක් නැතිව අපට කියාදෙන මෙම ගුප්ත ක්‍රම ඉතාමත් සත්‍යයයි...! බොහොමයක් පිං...! ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි...!
Theruwan saranai.Deegoda kumara guru piyanan kojeda inne.monaragala api.
අනුග්‍රහය ලබා දුන් මැතිනියගේ සියලු ප්‍රාර්තනා සිතුපරිදි ඉටුවේවා. ස්තූතියි මැතිනියට. ස්තූතියි ගුරුපියාණන්ට සුදු අම්මට කාර්යමණ්ඩලයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Sadu sadu sadu vishwa shakthiya pujaniyai pujaniyai pujaniyai obatumamatah karyamandalayatath paulesiyalu denatah suduammatah theruwan saranai
අපට සත්‍ය ධර්මය දේසනා කරන අපේ ජීවමාන දෙවි පියානන්ට ගොඩක් 🙏 ස්තූතිය යහපතක්ම වේවා දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මෙවන් වටිනා දේශනා පවත්වන ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.🙏🙏විශ්ව මාතාවට ස්තූති වේවා🙏🙏ලොව සියලුදෙනා සුවපත් වේවා...
වැඩ කරන ගමන්. වැඩ සටහන් අහන්නේ. බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
මම හැමදාම බලන වැඩ සටහනක් මම දැනටමත් මෙය නිතරම ක්‍රියාත්මක කරනවා පින්සිදු වෙිවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි ඔබතුමාට ස්තුතියි නිදුක් නිරෝග සුව දීර්ඝායුෂෂ අවේවා
ස්තූතියි කුමාර දෙව් පියාණනි! ඔබ තුමාට සහ සුදු අම්මාටත්, දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ලෝ ලෝක වාසී සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🌺🌸🌺🌸🌺💐❤️❤️🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...🌷🌷🌷🌷
Mage namaskar wawa dausuwa Paula samata therwan saranai Suwa path bawya Labawa oba whnsata therwan saranai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ස්තුතියි ඔබ තුමාට ඉතා වටිනා දේශනාවක් ඔබ තුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සියලුම දෙනාගේ සිත ශක්තිමත් වී චර්ම රෝග,පිලිකා ආදි සියලුම රෝගී තත්ත්වයන් සුව වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් රංජනී මහත්මියගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා දීව්යත්වයෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
ඔබතුමාට නමස්කාර වේවා 🙏🙏🙏
කාර්යය මණ්ඩලයට ස්තුති වේවා ..
💐💐💐💖💖💖
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා ජීවමාන දී ගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණනි තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
ගුරු මුස්ටියකින් තොරව සියළු කරුණු කාරණා අප වෙත ලබා දෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
ස්තූතියි ගුරු දේව්. සියලු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️
ස්තුතියි දෙවි පියාණනි 🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි. 🙏 හරිම ආශ්චර්යමත් උපදෙසක් තමයි දේශනා කලේ. ඉතාමත් වැදගත්. බොහොමත්ම පින් මෙ වැඩ සටහනට බරපැන දැරූ මැතිනියනි. පියාණන්ගේ ආශිර්වාදය ලැබේවා. ස්තූතියි. මංගලි KUWEIT
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💞💞💞🎉
විශ්ව ශක්තිය ...ස්තුතියි ඔබ තුමාට දීර්ගායුශ වේවා ...තෙරුවන් සරනයි🙏
ඔබතුමාට බොහොම ස්තූතියි🙏 🌼☘️ සියලු සත්වයන්ට යහපතම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ මේ ඉතාමත් වටිනවා දේශනයට. ඔබතුමා ගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා
සුදු අම්මා සහ කාර්මික සහය ලබාදෙනදෙව්සුවකාර්යමණ්ඩලයට දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏
වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන රංජනී හෙට්ටිආරච්චි මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු ධනංජය සහ නිරෝෂා ගේ සියළු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
💕🙏🙏🙏💕 බොහොමස්තුතියි ඔබතුමාට .බොහොම ස්තුතියි ..සියලු දෙනා ලොව සුවපත් වෙවා .තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .ය්❤❤❤❤
ඔබතුමාට බොහොම ස්තූතීයි. අපි වෙනුවෙන් මේආකාරයට මහන්සිවෙලා දැනුමෙන් පෝෂණය කරනවට.
ස්තූතියි කුමාර දෙවිපියාණනි! ඔබ තුමාගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් පරිකල්පන න්‍යාය පිළිපදිමින් සුවපත් වෙත්වා! සැනසෙත්වා! 🌸💐🌸💐🌸💐
ඔබතුමාට බොහොම ස්තුති පින් තෙරුවන් සරණයි ජේසු ක්රිස්තුස්තු පිහිටයි .
ඉතා වැදගත් හරවත්, ඉතා පැහැදිලි දෙශනාවක් ගුරු පියාණනි ඔබතුමා ගෙ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා, දීර්ගායුෂ ලැබේ වා යි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මන්ඩලය්ටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත්
ස්තූතියි, දෙව් පියාණනි, තවත් වටිනා දේශනයකින් අපව දැනුවත් කලා. සියළු දෙනාටම මින් යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
🙏🙏🙏සාදු සාදු සාදු ගුරු පියාණනි ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
දෙවි පියාණෙනි ඔබට සහ සුදු අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්ත්‍ය ලැබේවා . සිත මගේ සුවපත්බාවය උදාපත් කෙරූ ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ..
Theruwn saranai Davipihtai🎉🎉🎉
ඔබ තුමාට ස්තුතියි පරිකල්පන නීතිය සත්තයි.මට ඒශක්තිය ලැබෙනවා සත්තයි.❤❤❤❤❤
🙏🙏🙏🙏
ස්තුතියි සත්පුරුෂ පින්වත් ගුරු පියාණනි ..💐💐💐
ලස්සන පාඩමක් කියා දුන්නාට..
ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය තවත් වැඩි වේවා💙💙💙
අනුග්‍රහය දුන් මහත්මියගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා..
ඉස්තුතියි ගුරු පියනනි මගේ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා
තෙරුවන් සරනයි!!! ඉතාමත්ම වටිනා දේශනයක් කල ආදරනීය ගුරුපියානන්ට හර්දයංගම ස්තූතිය වේවා!!! මේ ප්‍රතිපලය මා ලබා ගන්නවාමයි.ඒකාන්තයෙන්ම අධිශ්ටාන කර ගත්තෙමි. සැමටම නිරෝගී සුවය ලැබේවා!!! 🙏🙏🙏
මේ වටිනා දේශනයට බොහෝම ස්තූතියි ගුරු පියාණනි! ✨💐❤
ගුරු පියාණන්ට, සුදු අම්මාට, දේශනයට අනුග්‍රහය දැක්වූ සැමට, දෙව් සුව මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව සංවිධානය පවත්වාගෙන යෑමට වෙහෙස මහන්සි වන අනුග්‍රහ කරන සැමට, ලෝක සත්ත්වයාට යහපත කරන සියලුම ශ්‍රී දෙවිවරුන්ට, සියලු යහපත, සියලු සාර්ථකත්වය , සියලු ජය අත් වේවා! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!✨️🪷
ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ!🌏💫
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!!✨️😇🙏
සාදු සාදු ඉතාමත් වටිනා දෙසනවා ගුරු පියාණනි ඹබට දීර්ඝ ආයුෂ ලැබේවා දෙවිසුව දෙසයේ සිටින සියලුම දෙනාට. ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි වීශ්වයට ස්තූතියි
දෙව්දුව දේශයේ සියළුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා
ඔබ තුමාගේ දැනුම් සයුරෙන් බිඳක්, අප සියලු දෙනාගේ අවබෝධය පිණිස,ලබාදීමම, ප්‍රේමාන්විත හදාවතේ ස්වභාවයයි,,,,,,🙏🏾🙏🏾🙏🏾❤️
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු ලෝවාසී ජනතාවට උතුම් ධර්මය අවබෝධ වෙත්වා!!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
සාදු සාදු සාදු. නමස්කාර වේවා ගුරු පියාණෙනි, මෑණියනි. බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
ස්තුතියි පියානනි දිර්ඝයුෂ ලැබෙිවා හැමදාම කකුල් කැක්කුම බැන්ඩෙිචිි එකක් දාගෙන වැඩ කරන්නේ මම කටාර් ගෙදරක වැඩ කරන්නේ ඔබතුමා මතුබුදු වෙිවා 🙏🙏🙏 සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ගායු වේවා සුවපත්වේවා 🌹🌹
ස්තුති නමස්කාර වේවා ගුරු දෙවි පියානන් ට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹තෙරුවන් සරනයි
බොහොම පිං 🙏🙏🙏 ගුරු පියානණි ඔබට හදවතින්ම ස්තුති වේවා ❤❤❤
🙏🙏🙏🙏 sthuthi dew piyanani
දෙව් පියාණනී , අද ඔබ වහන්සේගේ දේශනය හරි අපූරුයි . කවදාවත් නොඇසු වටිනා කරුණු රාශියක් අපට අසන්නට සැලැස්සුවා .කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා . සාමය, ප්‍රේමය , ප්‍රීතිය ඇතිව පරිකල්පන නීතියෙන් විශ්වාසයෙන් ආධ්ද්යාත්මික සුවපත්භාවය ලබා ගන්නා ආකාරය මැනවින් පහදාදුන් ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . අපගේ නීරෝගිභාවය ලබා ගැනීමට අපට නොමසුරුව උපකාර කිරීමට දෙව් ලොවින් පැමිණි දිව්‍ය පුත්රයාණනී ඔබ වහන්සේ මතු බුදුබව ලබන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ වෙඳදුරුතුමන්ම වෙමි . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනා සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම සුවය අසීමිත විශ්ව ශක්තිය ලැබේවා !තෙරුවන් සරණයි !
ඔබ තුමාගේ කතාව සත්‍යයක් මම සිත දියුණු කරන භාවනා කරනවා. හිතුවොත් දෙයක් මට ලැබෙනවා. සමහර ලෙඩ වගේ දේවල් භාවනාවේ ඉන්න අවස්ථාවේ ඇගෙන් ඉවත් වෙනවා වගේ දැනෙනවා. තෙරුවන් සරණයි.
මගේ නමස්කාර වේවා අපිහැදාම ඔබතුමා සමගයි තේරැවමිසරනයි 🙏🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි හදවතින්ම.නමස්කාර වෙිවා දිර්ඝායු වෙිවා .
මමත් අදම කරනවා ගුරුදෙව්පියානෙනි ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි දෙව් සුවයෙ සියලුම දෙනාට බුදු සරනයි
විශ්වයට ස්තූතියි
බොහොම ස්තූතියි බොහොම පිංතමා විසින්මනිරෝගී භාවය ඇති කරගන්නට කියා දෙනවාට ගුරු පියාණෙනි
🙏🙏🙏🌺🌺🌺අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන ඵම මැතිනියට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ❤❤❤ආධ්‍යාත්මික දිව්‍යමය ආශිර්වාද කරන අපේ ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷සුදු අම්මාට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට සහ දෙවිසුව පවුලට දෙවිසුව දේශයට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
පරිකල්පනය පලදරන්න නන දෙව්පියානන්ගේ සද්දහමට අනුගත වීම ඇවැසියි.
මේ තේරුන් කිරීමට ස්තූතියි. තෙරුවන් සරනයි, ද්විපිහිටයි.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව දේශයේ සියළු දෙනා ටම.ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණීයන්ට මාගේ හෘදයාංගම නමස්කාර ය වේවා,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනේ. 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියානනි ඔබතුමා හදවතින්ම සත්‍ය කියාදිම අප ලද බාගයක්🎉❤ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷 නමෝ බුද්ධාය
සුබ සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏
ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මා ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මනු ලොව දෙව් පියාණන්ට සුදු අම්මාට
ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
ස්තුතියි දෙවි පියානෙණි ඉතාම වැදගත් දේශනයක්
❤❤❤
ස්තුතියි දෙව්පියාණනි
ගොඩක් පිං නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අයියාගේ සියලු රෝග පීඩා දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් ගුරුතුමා අද පාඩමට මම ඒකත් කරලා බලනවා
තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.දෙව්පියාණන්ටත්,සුදුඅම්මාටත්,නීරෝගී සුවයත්,දීර්ඝායුෂත් ලැබේවා.......
අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික පණිවිඩ අපට ලබා දී නීරෝගීභාවය රැක ගැනීමට ,රෝග අප විසින්ම සුව කරගැනීමට උපදෙස් දෙන අපගේ දෙව්පියාණන්ට බොහොමත්ම ස්තූතියි.අසීමිත විශ්වයට ද බොහොමත්ම. දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ ,මේ සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට, තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.
තෙරැවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ..
මම අද සිට මෙය කරනවා.මා සුවපත්වන බව මට විශ්වාසයි.ඔබතුමාට පින් අත්වේවා.
බෝධිසත්වයන් වහන්සේටත්🙏🙏🙏🙏 සුදු අම්මාටත් 🙏🙏🙏කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහොම පින් 🙏🙏🙏🙏 ඔබ සැමට එක සිය විස්සට දෙසිය විස්සක් ආයි බොහෝ වේවා 🙏🙏🙏q🙏🙏🙏
ඒක ඇත්තටම ඇත්තක් සිත කියන්නෙ කල නොහැකි දෙයක් නැත මගෙ මාස ගානක් දනහිස් අමාරුවෙන් පිඩා ව්න්දා පිටරක නිසා ලන්කාවට ආවම බේත් ගන්න ඕන කියල හිතන් හිට් යේ ඒත් ගුරුපියානෙනි මම වැඩ සටහන බලා ඒ විදිහට කලා මම වත් හිතපු නැති විදිහට මගෙ ලෙඩෙ අතුරුදන් උනා ඒකනම් පුදු.මයක් මෙ තරම් අපේ හදවත් වලට කතා කරන ගුරුපියානන්ට දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏❤️
ස්තුති වේවා ගුරු පියානනි 🙏 ඔබ තුමාගේ දේශනා අහල නින්දට යන කෙනෙක් සිතට සහනයක්
විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
Hamotama .නිරෝගී suwa ලැබේවා
Oba t.deergau wewa budusaranai
ස්තුතියි .....🙏🙏🙏 දෙව් පියාණනි ඔබතුමාට , ඔබතුමගේ කාරුණික භාවයට බෙහෙවින් ම ස්තුතියි .....🙏🙏🙏
නමස්කාර වේවා ! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ......🙏🙏🙏
ඔබතුමාට නිවන් සුව අත් වේවා❤
දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා
සියළු දෙනාටම නිරෝගි සුව දීර්ගාආයු ලෙබේවා යහපත් බලාපොරොත්තු ඉටුවේවා.🙏🙏
ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි ...! ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..විශ්ව මාතාවට ......
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ සියලු රෝගපීඩා දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට අනුගමනය කල යුතු හා ක්‍රියාත් මක විය යුතු වැදගත් මගක් පෙන්වා දිම වෙනුවෙන් 🎉. ඔබතුමාට සුදු අම්මා ඇතුළු සැමට සියලු යහපතම වේවා.
දෙව් සුවපවුලෙ සියලුම දෙනාට බුදුසරණ යි ඔබතුමාට සහ සුදුඅම්මාට දිර්ගායු වෙවා සියලුම සත්වයෝ සුවපත් වෙවා
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
🙏🙏🙏,ඇගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.
තෙරුවන් සරනයි 🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා පතමි 🙏
ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි. දීර්ඝායුෂ වේවා!!🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏
තෙරුවම් සරණයි. ගුරුතුමන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටම ත් දෙව් සුව දේශයෙ සැමටත් සර්වබලධාරි දිව්ය් ප්‍රේමය ආලෝකය ආශිර්වාදය නොවඩුව ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
මේ වගේ වටිනා දේවල් අපට කියා දෙන ගුරු පියාන්ට බොහොම පින් තෙරුවන් සරණයි 🎉🎉🎉
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි 🙏 🙏 🙏